වෙරළ තීරයකින් කඳින් වෙන්කළ හිසක් හමු වෙලා.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Oct 12, 2023 02:42 PM GMT
krishani

krishani

Report

අද (12) උදෑසන කඳින් වෙන්කළ හිසක් පමුණුගම පරණ අම්බලම වෙරළ තීරයේ තිබී සොයාගෙන ඇත.

මෙම හිස හඳුනා ගත නොහැකි අන්දමින් නරක් වී ඇති බව වාර්තා වේ.

මෙම කඳින් වෙන් කළ හිස සොයාගෙන ඇත්තේ අද උදෑසන පමුණුගම පොලීසියට ලද තොරතුරකට අනුවයි.

එම හිස සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන්  පමුණුගම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි. 

ReeCha