යුද ගැටුම් නිසා තෙල් මිල යලි ඉහළට
By Hashini
යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා.
අද අළුයම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 75.18ක් ලෙසයි.
එහි වැඩිවීම 0.47%ක් ලෙස දැක්වෙනවා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.71ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහි වැඩිවීම දැක්වෙන්නේ 0.34%ක් ලෙසයි.