තෙල් මිල එකවරම යළි ඉහළ යයි..වෙනස් වූ නව මිල ගණන් මෙතනින් දැන ගන්න..
By Aruna
සති අන්තය වන විට බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙන බව ලෝක වෙළඳ පොළෙන් වාර්තා වනවා.
ඒ අනුව, ඩබ්ලිබ්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.29 ක් ලෙස සටහන් වූයේ එය සියයට එකයි දශම අටයි එකක වැඩිවීමක් ලෙස පෙන්නුම් කරමින්.
එමෙන්ම, සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 74. 49 ක් ලෙස සටහන් වී ඇත.
එය සියයට එකයි දශම හතරයි හතක වැඩිවීමක් ලෙසයි වාර්තා වන්නේ.
You May Like This Video