ඉදිරියේදී ඉන්ධන දෙන්න යන්නෙ මෙහෙමලු..වාහන ධාවනය නවත්තන්න වෙයි? (VIDEO)
Sri Lanka
Vehicles
Petrol
Oil prices rise
By Aruna
ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා මිල වැඩි කිරීම එතරම් ප්‍රායෝගික නොවන පිළියමක් බව ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මීළඟට ඉන්ධන ලබා දීම සලාක ක්‍රමයට සිදු කිරීමේ වැඩි ඉඩක් තිබෙන බවයි.
ලෝකයේ බොරතෙල් මිල පහත බැස තිබියදී ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුව ඇත්තේ විදේශ විනිමය හිග වීම නිසා බවද ඔහු සඳහන් කළේය.
රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |