ඔක්තෝබර් 1 සිට විදේශීය ඩිජිටල් සේවාවන්ට 18% බද්දක් අනිවර්යයි

Report

ඔක්තෝබර් 1වැනිදා සිට ශ්‍රී ලාංකිකයින් විදේශයන්ගෙන් ඩිජිටල් සේවා මිලදී ගැනීමේදී 18%ක බද්දක් අය කරන බව ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකා රජය වත්මන් ආර්ථික තත්ත්වය තුළ බදු ආදායම වැඩි කිරීමට බැඳී සිටින බැවින්, සියලු ක්ෂේත්‍ර හරහා බදු ආදායම ඉහළ දැමීමට පියවර ගනිමින් සිටී.

අපරාධකාරයෝ එක්ක සහජීවනෙන් ඉන්න අයට විශ්‍රාමික වරප්‍රසාද ඕන නෑ - නාමල්ට මල පනී

අපරාධකාරයෝ එක්ක සහජීවනෙන් ඉන්න අයට විශ්‍රාමික වරප්‍රසාද ඕන නෑ - නාමල්ට මල පනී

කෙසේ වුවත්, ඩිජිටල් සේවා බද්ද ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය තවමත් පැහැදිලි නොවේ. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලබා ගන්නා සේවාවන්හි පරිමාව මැනීම සහ ඒ අනුව බදු අය කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව බලධාරීන් පෙන්වා දෙයි.

වත්කම් ප්‍රකාශ නොදුන් මන්ත්‍රීන්ට 125කට අවවාද ලිපි

වත්කම් ප්‍රකාශ නොදුන් මන්ත්‍රීන්ට 125කට අවවාද ලිපි

මම ඉල්ලා අස්වෙන්නෙ නෑ.. කතෝලික සභාව කියපුටික ආණ්ඩුව ගණන් ගන්නෙත් නෑ - ඇමති අරුණ

මම ඉල්ලා අස්වෙන්නෙ නෑ.. කතෝලික සභාව කියපුටික ආණ්ඩුව ගණන් ගන්නෙත් නෑ - ඇමති අරුණ