මම ඉල්ලා අස්වෙන්නෙ නෑ.. කතෝලික සභාව කියපුටික ආණ්ඩුව ගණන් ගන්නෙත් නෑ - ඇමති අරුණ

Report

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසන්නේ, කතෝලික සභාවේ ප්‍රකාශවලට අනුව තමන් එම ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත්, රජය ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වන බවත්ය.

ඔහු මෙම ප්‍රකාශය කළේ, පාස්කු විමර්ශනවලට තමන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ සිටීම බලපෑම් කළ හැකි බවට අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

අපරාධකාරයෝ එක්ක සහජීවනෙන් ඉන්න අයට විශ්‍රාමික වරප්‍රසාද ඕන නෑ - නාමල්ට මල පනී

අපරාධකාරයෝ එක්ක සහජීවනෙන් ඉන්න අයට විශ්‍රාමික වරප්‍රසාද ඕන නෑ - නාමල්ට මල පනී

පාස්කු ප්‍රහාරය සිදුවන විට අරුණ ජයසේකර යුද හමුදාවේ නැගෙනහිර ආඥාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර, එම විමර්ශන කටයුතු ස්වාධීනව සිදුවන බවත්, ඒවාට තමන්ගේ කිසිදු බලපෑමක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

විරාජ් හා පියුමිගෙන් බදු පොල්ල රු. කෝටි 42යි

විරාජ් හා පියුමිගෙන් බදු පොල්ල රු. කෝටි 42යි

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..