වත්කම් ප්‍රකාශ නොදුන් මන්ත්‍රීන්ට 125කට අවවාද ලිපි

Report

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100කට ආසන්න පිරිසකට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම්දීම අනුව අවවාද ලිපි යවා ඇත.

මම ඉල්ලා අස්වෙන්නෙ නෑ.. කතෝලික සභාව කියපුටික ආණ්ඩුව ගණන් ගන්නෙත් නෑ - ඇමති අරුණ

මම ඉල්ලා අස්වෙන්නෙ නෑ.. කතෝලික සභාව කියපුටික ආණ්ඩුව ගණන් ගන්නෙත් නෑ - ඇමති අරුණ

වත්කම් හා බැරකම් පනතට අනුව, සෑම මන්ත්‍රීවරයකුම සෑම වසරකම මාර්තු 31 වැනිදා වන විට තමන් සතු සියලු වත්කම් පිළිබඳ විස්තර, ජුනි 30 වැනිදාට පෙර කතානායකවරයාට භාරදිය යුතුය.

කෙසේ වුවත්, නියමිත කාලය තුළ මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර නොදුන් හේතුවෙන්, කතානායකවරයා විසින් එම මන්ත්‍රීවරුන්ට අවවාද ලිපි යවා තිබේ.

 

අපරාධකාරයෝ එක්ක සහජීවනෙන් ඉන්න අයට විශ්‍රාමික වරප්‍රසාද ඕන නෑ - නාමල්ට මල පනී

අපරාධකාරයෝ එක්ක සහජීවනෙන් ඉන්න අයට විශ්‍රාමික වරප්‍රසාද ඕන නෑ - නාමල්ට මල පනී

පස් කාලා කැරට් 24 රත්තරං මළපහ කරන ජීවියෙක් හමුවෙලා මෙන්න

පස් කාලා කැරට් 24 රත්තරං මළපහ කරන ජීවියෙක් හමුවෙලා මෙන්න