උඩරට දුම්රිය මාර්ගයට බාධා.

By Hashini Sep 29, 2023 05:53 AM GMT
Report

දුම්රිය දෙපාර්තමේන්තුව උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බව පවසනවා.

මාර්ගයට ගසක් කඩා වැටීම නිසා මෙම බාධාව සිදුව තිබෙනවා.

ඔහිය සහ පට්ටිපොළ අතර මාර්ගයට මෙලෙස ගසක් කඩා වැටීම නිසා බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.