හෙද පුහුණුව අවසන් කළ තරුණියක් ළිඳට පැන දිවි නසාගනී.

By Wayomi Feb 06, 2025 11:16 AM GMT
Report

බිබිල මහඔය මර්ගයේ 66 කණුව දඹදෙනිය ප්‍රදේශයේ හෙද පුහුණුව අවසන් කර රැකියාව බලාපොරොත්තුවෙන් සිටි තරුණියක නිවස පිටුපසු තිබු ළිදකට පැන ඊයේ සියදිවි නසාගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ,මහඔය දඹදෙනිය ප්‍රදේශයේ පදිංචි මෙත්මා අධිකාරි නැමති 27 හැවිරිදි තරුණියක්.

ඇය රජයේ හෙද විදුහලෙන් හෙද පුහුණුව ලබා රැකියාව අපේක්ෂාවෙන් නිවසේ සිටියදි මෙම සියදිවි නසාගැනීම සිදුකරගෙන ඇත.

පොලිසිය පවසන්නේ මියගිය තරුණිය මානසික ආතතියට ඖෂධ ලබාගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

අරගලෙන් දේපළ හානියට දේශපාලකයින් රජයෙන් ගත් වන්දි මුදල් ලැයිස්තුව හෙළි කරයි. - සම්පූර්ණ නම් ලැයිස්තුව මෙන්න. (VIDEO සහිතයි.)

අරගලෙන් දේපළ හානියට දේශපාලකයින් රජයෙන් ගත් වන්දි මුදල් ලැයිස්තුව හෙළි කරයි. - සම්පූර්ණ නම් ලැයිස්තුව මෙන්න. (VIDEO සහිතයි.)

රාජ්‍ය සේවා නීති රීති සංශෝදනයක්.

රාජ්‍ය සේවා නීති රීති සංශෝදනයක්.


You may like this video