රාමසාන් නිසා මුස්ලිම් පාසල්වලට දැනුම් දීමක්

By Akash Mar 29, 2025 03:30 PM GMT
Report

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව එළැඹෙන 01 වැනි දිනද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට අමාත්‍යංශය තීරණය කර ඇති බවය.

අරගලයක් කැඳවන්න සුදානම් වන ස්ටාලින්

අරගලයක් කැඳවන්න සුදානම් වන ස්ටාලින්

එමෙන්ම මෙම නිවාඩු සඳහා හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත් එහි සඳහන් ව තිබේ.  

අන්තිමට රජය තණකොළ බිස්නස් එකට බහී...

අන්තිමට රජය තණකොළ බිස්නස් එකට බහී...