අන්තිමට රජය තණකොළ බිස්නස් එකට බහී...

Report

ගවයන් සඳහා අවශ්‍ය වන තණකොළ සහන මිලට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ආරම්භ කර තිබේ. 

දරුවන්ගේ පාසල් බෑගයේ බර අඩුකිරීම ගැන දැනුම්දීමක්

දරුවන්ගේ පාසල් බෑගයේ බර අඩුකිරීම ගැන දැනුම්දීමක්

ඒ අනුව ගව පාලනයේ නිරත වන ගොවීන්ට රුපියල් පහළොවක් බැගින් තණකොළ කිලෝවක් අලෙවි කරයි. මෙසේ අලෙවි කරන්නේ සෝගම් නමැති තණකොළ විශේෂය වන අතර එම තණකොළ වර්ගය සඳහා ගව පාලනයේ නියුතු ගොවීන්ගෙන් විශාල ඉල්ලුමක් පවතී.

පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන මහ බැංකුව ගත හදිසි තීරණය

පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන මහ බැංකුව ගත හදිසි තීරණය

මෙම තණ විශේෂය නිෂ්පාදනය කිරීමේදී රුපියල් 11ක පිරිවැයක් වැය වන බවද පවසන මණ්ඩලය මේවා මණ්ඩලයට අයත් ගොවිපළවල් කිහිපයක වගා කෙරෙමින් ඇති බවද කියා සිටී.

ඊට අමතරව පැවෝන් නම් තෘණ විශේෂයද කිලෝවක් රුපියල් දහතුනක් වැනි මුදලකට අලෙවි කිරීමටද කටයුතු යොදා ඇත.