පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..!

Nihal Talduwa Sri Lanka Police Sri Lanka
By Sewvandhi Sep 28, 2023 02:54 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, අද (28) දින සිට එළැඹී තිබෙන දීර්ඝ සති අන්ත නිවාඩුවේ විවිධ ප්‍රදේශවලට විනෝද චාරිකාවල නිරතවීමේදී රථවාහන ධාවනයේදී විශේෂ අවධානයක් යොමුකරන ලෙසටයි.

එසේම මෙම දීර්ඝ සති අන්තයේදී පොලිස් රථවාහන නිලධාරීන් දිවයින පුරා විශේෂ මෙහෙයුම්වලට එක්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

.....................................................................

You may like this video -:


ReeCha