අලුත් අවුරුදු මාසේ විදුලිය හා ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Report

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ටෙන්ඩර් නිසි පරිදි ලබා දී ඇති නිසා ලබන මාසේ ඉන්ධන අර්බුදයක් හෝ විදුලි කැපිල්ලක් ඇති නොවන බව අද මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම අවස්ථාවේ, විනෝද ගමන් ආදී ක්‍රියාකාරකම් නොකර, තෙල් අරපිරිමැස්මට සහාය වීමට ජනතාවගෙන් අවධාරණය කරමින් සභාපතිවරයා ඉල්ලා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මෙම පණිවිඩය ජනතාවට ලබා දුන් බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අලුත් අවුරුදු කාලයේ ඉන්ධන හා විදුලිය අඛණ්ඩව

අලුත් අවුරුදු කාලයේ ඉන්ධන හා විදුලිය අඛණ්ඩව

පාසල් පැවැත්වීම ගැන රජයේ ස්ථාවරය මෙන්න

පාසල් පැවැත්වීම ගැන රජයේ ස්ථාවරය මෙන්න