ලක්ෂ 50ක ශරීර ඇපයක් යටතේ මුතුහෙට්ටිගමට ඇප ලැබෙයි..

Report

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප ලබාදී තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයාට ඇප නියම කර ඇත්තේ ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින්.

රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත ඔහුට ඇප නියමවී ඇත.

මීළඟ නඩු දිනය පෙබරවාරි 02 වනදාට නියම කර ඇති අතර නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු මන්ත්‍රීවරයාට චෝදනා ගොනුවී තිබේ.

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට.

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට.