ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලාවකට මැර ප්‍රහාරයක්!

By Shehan Mar 08, 2025 07:05 AM GMT
Shehan

Shehan

Report

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලාවකට අද (08) අලුයම කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ.

 කඩු සහ පොලු මුඟුරු රැගත් 7 දෙනෙක්ගෙන් යුත් පිරිසක් පැමිණ මෙම සමාජ ශාලාවේ දේපළට හානි සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ලංකාවේ වැඩිම ඉල්ලුම වෙන අලුත්ම රේන්ජ් රෝවර්!

ලංකාවේ වැඩිම ඉල්ලුම වෙන අලුත්ම රේන්ජ් රෝවර්!

එමෙන්ම එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය ද විනාශ කර එහි උපාංග ද ගලවාගෙන ගොස් ඇති බවද වාර්තා වේ.

පහර දුන් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවද පොලිසිය සඳහන් කරයි. 


ReeCha