දෙසැම්බරයේ ගුරු සේවයට නවක බඳවා ගැනීම්.
A D Susil Premajayantha
By Wayomi
නවක ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
දෙසැම්බර් මාසයේ දිප ව්‍යාප්ත මට්ටමින් පොදු විභාගයක් පවත්වා දැනට රාජ්‍ය සේවයේ සිටින අභ්‍යාසලාභී උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතයි.
ඒ අනුව පොදු විභාගයේ ළකුණු සහ ව්‍යූහගත සම්මුඛ සාකච්ඡා මගින් අදාළ බදවා ගැනීම් සිදු කරනු ඇති.
මෙහිදී ගුරුවරු 26000ක් බදවාගැනීමට කටයුතු කරන බව මාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |