බොහෝ රටවල් බිය වූ ඇස්ට්‍රා සෙනෙකා එන්නත ගැන යුරෝපයෙන් අලුත් ආරංචියක්.

Covid-19 European Union Corona Vaccine
By Thaya Mar 20, 2021 12:04 PM GMT
Thaya

Thaya

Report

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත භාවිතය නතර කළ යුරෝපා සංගමයට අයත් රටවල් වලට යළි එම එන්නත භාවිතා කිරීමට දැනුම්දී තිබෙනවා. ඒ යුරෝපා සංගමයේ ඹෟෂධ නියාමක විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ආරක්ෂිත සහ ක්‍රියාකාරී බව ප්‍රකාශ කිරීමත් සමගයි.