බිත්තර ගැන අලුත් ආරංචියක්

Economy of Sri Lanka Egg Sinhala news
By Hashan May 26, 2025 11:35 AM GMT
Hashan

Hashan

Report

බිත්තර තොග මිලයන්හි වෙනසක් සිදුව ඇති බව වාර්තා වී තිබෙනවා.   

ඒ අනුව සමස්ත ලංකා බිත්තර සංගමය විසින් අද (26) දිනට අදාළ බිත්තරයන්හි තොග මිල ප්‍රකාශයට පත් කරනු ලැබුවා .

නැවතත් රිලා සංගණනයක්

නැවතත් රිලා සංගණනයක්

රතු බිත්තරයක තොග මිල වශයෙන් ඔවුන් සඳහන් කර සිටියේ රුපියල් 32.00 ක අගයකි . එමෙන්ම සුදු බිත්තරයක තොග මිල වශයෙන් ප්‍රකාශ කළේ රුපියල් 28.00ක අගයකි .

මෙම මිල සඳහා තම සංගමයේ පූර්ණ නෛතික වගකීමක් ඇති බවට ද ඔවුහු අවධාරණය කර සිටියා. 

ReeCha