නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මහතා අද (08) උදෑසන නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීය.
මෙය සිදු වූයේ එම පක්ෂයේ පළාත් මන්ත්‍රීවරයෙකු වූ මුහම්මදු සාලි නලීම් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සදහාය.