සෞඛ්‍ය ක්ෂේත්‍රයට අලුතින්ම එකතු වෙන්න යන පිරිස මෙන්න.

covid19 health nurses
By Sewvandhi Oct 26, 2021 01:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉදිරි වසර කිහිපය තුළ මෙරට සෞඛ්‍ය පද්ධතියට වැඩි වශයෙන් වේදනා කළමනාකරණ පුහුණු හෙද නිලධාරීන් යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2025 වන විට සියලු රෝහල් සඳහා මෙවැනි පුහුණු හෙද නිලධාරීන් යොමු කිරීමට එම අමාත්‍යංශය අපේක්ෂා කරනවා.

එම නිවේදනය පහතින්.....


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Gallery