විශේෂ පිරිසකට නව රක්ෂණ ක්‍රමයක්. - පූර්ණ සහ අර්ධ දේපල හානිවලදීත් ප්‍රතිලාභ.

By Wayomi Jan 26, 2025 01:15 PM GMT
Report

ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා.

ඔහු ඒ බව කියා සිටියේ,ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර ඇති අතර එළඹෙන අයවැයෙන් පසු ධීවරයින් සඳහා මෙම රක්ෂණය ලබාදීමට නියමිත බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම පූර්ණ සහ අර්ධ දේපල හානිවලදී මෙන්ම ජීවිත හානිවලදී මෙහිදී ප්‍රතිලාභ ලබාදීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

ඉන්ධන මිලෙහි සීඝ්‍ර වෙනසක්. - නව මිල ගණන් මෙන්න. - ඒ අස්සේ 2025 සිදු වන දෙයක් ගැන ඉඟියක්.

ඉන්ධන මිලෙහි සීඝ්‍ර වෙනසක්. - නව මිල ගණන් මෙන්න. - ඒ අස්සේ 2025 සිදු වන දෙයක් ගැන ඉඟියක්.

ශිෂ්‍යත්ව ප්‍රථිඵල එන්න කලින් මෙලොවින් සමුගත් දරුවා ලකුණු 159යි. - පාසලෙන්ම ශිෂ්‍යත්ව සමත් එකම දරුවා.

ශිෂ්‍යත්ව ප්‍රථිඵල එන්න කලින් මෙලොවින් සමුගත් දරුවා ලකුණු 159යි. - පාසලෙන්ම ශිෂ්‍යත්ව සමත් එකම දරුවා.


You May Like This Video