හදිසියේම නව සෞඛ්‍ය මාර්ගෝපදේෂ මාලාවක් නිකුත් කරයි..
By Sithumi
සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් දෙසැම්බර් 01 සිට 15 දක්වා නිකුත් කරන ලද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය.
සාමාන්‍ය ශාලා ධාරිතාවෙන් උපරිම 1/3, ක්ද,
ගෘහස්ථ මංගල උත්සව සඳහා අමුත්තන් 200 කට නොඉක්මවන අතර එළිමහන් පිළිගැනීම් සඳහා අමුත්තන් 250 කට ඉඩ ඇත.
මේ ආකාරයෙන් සීමාවන් මෙවර පනවා තිබේ..
උසස් පෙළ සහ , සාමාන්‍ය පෙළ සදහා පමණක් ධාරිතාවය 50% කට අවසර ලබා දී තිබේ..



