කොරෝනා මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් නව තීරණයක්
covid19
deaths
cremation
janaka bandara
pavithra vanniarachchi
By Sewvandhi
කොරෝනා මෘතදේහ ආදාහනයේ දී අදාළ පවුල්වලින් කිසිඳු මුදලක් අය නො කරන ලෙස, පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගෙන්, පළාත් පාලන ආයතනවලට උපදෙස්.
පෙරේදා දින (10) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 124 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 5464 දක්වා ඉහළ ගොස් තිබේ. එම නිවේදනය පහතින් දැක්වේ
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,049 දෙනෙකු අද (12) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 302,455ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |