වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පිරිසකගේ බැංකු ගිණුම් අත්හිටුවයි..!ඔබත් මෙය සිදු කරන්නේ නම් ඔබේ ගිණුම ගැනත් සැලකිලිමත් වන්න..!
CENTRAL BANK
AJITH NIVAD KABRAL
BANK ACCOUNTS
MONEY TRASFER
By Sewvandhi
වහාම ක්‍රියාත්මක වන පරිදි නීතී විරෝදි සම්ප්‍රේෂණ ක්‍රම මගින් මුදල් එවන හා ලබා ගන්නා අයගේ බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනය කරනවා.
ඒ සදහා නීත්‍යානුකූල ක්‍රම පමණක් භාවිතා කරන ලෙස එතුමා විදෙස්ගත ශ්‍රී ලාංකීයන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර ,විදේශගත ශ්‍රී ලාංකිකයින් එවනු ලබන සෑම ඩොලරයක් සඳහාම අමතර රුපියල් 10ක මුදලක් ලියාපදිංචි බැංකු මගින් ගෙවීමට කටයුතු යොදා ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
