නව කොවිඩ් ප්‍රභේද ඇතිවීමේ අවදානමක්.. සිව්වෙනි එන්නත් මාත්‍රාව ලබා ගන්නයි දැනුම් දීමක් ..
පවත්නා තත්ත්වය අනුව නව කොවිඩ් ප්‍රභේද ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා සිටී.
ඒ අනුව කොවිඩ් සිව්වෙනි මාත්‍රාව ද ලබා ගන්නා ලෙස ඔවුන් ජනතාවට අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැනුම් දී ඇති බව රජය ප්‍රවෘත්ති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් සිදුකළ විශේෂ ප්‍රකාශ ඇතුළත් නිවේදනය පහතින්
