නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් වැඩ භාරගනියි
නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් දීප්ති සුමනසේන මහත්මිය මෙන්ම ආයුර්වේද නියෝජ්‍ය කොමසාරිස් වෛද්‍ය එම් ඩබ්ලිව් පද්මකුමාර යන මහත්මා සිය ධුරවල රාජකාරී ආරම්භ කර ඇත.
මේ දක්වා කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරියක ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන දීප්ති සුමසේන මහත්මියයි.
එතුමිය කම්කරු නිලධාරිනියක ලෙස එම දෙපාර්තමේන්තුවේ සේවයට එක්වෙන ලදි.
ඒ වගේම එතුමිය දීර්ඝ කාලීන පරිපාලන සේවයේ අත්දැකීම් සහිත නිලධාරිනියකි .
තවද මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගෙන රාජකාරී ආරම්භ කිරීම සිදුකරන ලදි.