අමෙරිකාවේ ගුවන් ගමන් අඩාලයි ? අනතුරු ඇඟවීමක්

Report

අමෙරිකානු රජයේ වියදම් සඳහා කොංග්‍රසයට ඉදිරිපත් කෙරුණු කෙටුම්පත සම්මත නොවීම හේතුවෙන් ගුවන් ගමන්වලින් සියයට 10ක් කප්පාදුකිරීමට සිදුවනු ඇතැයි එරට ප්‍රවාහන ලේකම්වරයා නිවේදනය කර ඇත.

ඒ අනුව බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂිත ගුවන්තොටුපොළ ගණන 40ක් වන අතර තවමත් කෙටුම්පත සම්මත නොවීම හේතුවෙන් අමෙරිකානු මධ්‍යම රජයේ කටයුතු මේ වනවිට අඩපණ වී ඇත.

මේ අයට පුරවැසිභාවයයි ඡන්ද අයිතිය දෙන්න - රාම්දෝස්ගෙන් ඉල්ලීමක්

මේ අයට පුරවැසිභාවයයි ඡන්ද අයිතිය දෙන්න - රාම්දෝස්ගෙන් ඉල්ලීමක්

ඇමරිකාවේ දින 36ක් පුරා එරට රජයේ සේවක වැටුප් ගෙවීම අත්හිටුවා ඇති අතර, ඒ යටතේ තවත් රජයේ සේවකයින් ලක්ෂ ගණනක් අනිවාර්ය නිවාඩු යැවීමට සිදුව තිබේ. එමෙන්ම මේ දිනවල ක්‍රියාත්මක අමෙරිකානු රජයේ සේවා තාක්ෂණික වශයෙන් අඩපණවීම ඉතිහාසයට එක්ව ඇත්තේ එරට දීර්ඝතම රජයේ සේවා අඩපණවීම ලෙසයි.  

තමුසේ මහා මෝඩයෙක් මිස් යුනිවස්ට හොදටම බැනලා අසුනෙන් නැගිටලා ගිහින්

තමුසේ මහා මෝඩයෙක් මිස් යුනිවස්ට හොදටම බැනලා අසුනෙන් නැගිටලා ගිහින්