සුපිරි වේග පන්දු ක්‍රීඩකයෙක් පිටියට සමුදෙයි
By Gagana
නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ තමාව ටෙස්ට් තරගාවලිය සඳහා නම් නොකිරීම සම්බන්ධයෙන් වැග්නර්, පසුගිය සතියේ පුහුණුකරු ගැරී ස්ටෙඩ් සමඟ වාද කර ඇති බවයි.
කෙසේ වෙතත් මොහු මෙම තීරණය ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ඔහුව තෝරා නොගන්නා බව නවසීලන්ත තේරීම් කමිටුව ප්‍රකාශ කිරීමත් සමඟයි.