මන් නෙහාරට මුලින්ම ලං උනේ ප්‍රඩක්ශන් වෑන් එක ඇතුලෙදි (PHOTOS)

gossip Menaka rajapaksha nehara pieris
By Sithumi Nov 21, 2021 05:34 PM GMT
Sithumi

Sithumi

Report

මේනක රාජපක්ෂ කියන්නේ පුංචි තිරයේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය නළුවෙක්.. ඔහුව වැඩි දෙනෙකුගේ හදුනන්නේ පෙම්වතාගේ චරිත හරහායි. 

 මේ වෙද්දි මේනක රාජපක්ෂව සිනමාවෙනුත් දැකගන්න පුළුවන්. ඉතාමත් නිහතමානී ඔහු සොඳුරු හදවතක් තියෙන තාරුණ්‍ය නියෝජනය කරන නළුවෙක් ලෙස ඔහු ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටිනවා. මේනක මේ වෙද්දී තාත්තා කෙනෙක්. දියණියකගේ වගකීම් කර පින්නාගෙන ඔහු සුන්දර ජිවිතයක් ගත කරනවා.

මේනක යු ටියුබ් වැඩසටහනකට සම්බන්ධ වෙමින් නෙහාරා සහ ඔහුගේ ආදර කතාව ගැනද කියා හෙළිකර තිබුණා. නෙහාරට පළමුවෙන්ම මේනක ලංවෙලා ආදරය ප්‍රකාශ කරලා තිබුනේ ප්‍රඩක්ෂන් වෑන් එක ඇතුලෙදි කියලා තමයි මේනක කිවුවේ. එතනදී ඒක ටිකක් රොමැන්ටික් වුනානම් හොදයි කියලා දැන් හිතෙනවා.

ඉතින් මේනක කියන්නේ නම් මෙන්කට රොමෑන්ටික් වෙන්න අමාරුයි කියලා. කොහොමවුනත් මේ වෙද්දී නෙහාරා සහ මේනක පුංචි දෝනි එක්ක ආදරණිය ජිවිතයක් ගත කරනවා. ඒ වගේම මෙනෙක කියා සිටියේ living together ඉන්න එක වැරද්දක් නෙවෙයි කියලා. living together කියන්නේ දෙන්නා එකට නිදාගන්න එකම නෙවෙයි. 

අපේ අය හිතන්නේ ඒ ගැන විතරයි. ඊට එහා දෙයක් ඒක ඇතුලේ තියෙනවා. ලංකාවේ එහෙම ජිවත් වෙන අය ඉන්නවා. ඒක වැරද්දක් නවෙයි කියලත් මේනක කියා සිටියා

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery