මීගමුව මහාධිකරණයෙන් විදෙස් ජාතිකයින් 10කට මරණ දඬුවම් නියම කරයි.

By Wayomi Oct 23, 2024 08:07 AM GMT
Report

මීගමුව මහාධිකරණය විසින් විදෙස් ජාතිකයින් 10 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා

2016 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබා ගැනීම හා ජවාරම්කිරීම සම්බන්ධයෙන් මෙම විදෙස් ජාතිකයින් 10 දෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

මෙලෙස මරණ දඬුවමට නියම කර ඇත්තේ, ඉරාන ජාතිකයින් 9 දෙනෙකුට සහ පාකිස්තාන ජාතිකයෙකුටයි.