පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව මෙන්න..29දෙනා අතර නාමලුත්..

Namal Rajapaksa Sri Lanka Podujana Peramuna Local government Election Latest Headlines
By Sewvandhi Oct 11, 2024 09:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙවර මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

එනම් මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඉදිරිපත් කර ඇති පිරිස මේ වන විට නිකුත් කර තිබෙනවා. 

මෙලෙස නම් විසි නමයක් ඇතුළත් කර ඇති අතර ඒ අතර නාමල් රාජපක්ෂගේ නමත් ඇතුළත්ව තිබෙනවා.

අදාළ ලැයිස්තුව පහතින්.. 

Gallery