ජාතික අඛණ්ඩතා සතිය අදින් ඇරඹෙයි

Report

ජාතික අඛණ්ඩතා සතිය අදින් (27) ආරම්භ වේ.

 මෙම සතිය ලබන 31 වන දින දක්වා පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කර තිබේ.

මෙම වසරේ එහි තේමාව වන්නේ ” අඛණ්ඩතාවයේ සංස්කෘතියක් – පිරිසිදු ශ්‍රී ලංකාවක් ” යන්නයි.

මෙම සතියේ අරමුණු බවට පත්ව තිබෙනුයේ

රාජ්‍ය සේවයේ විනිවිද පෙනෙන පද්ධති සහ භාවිතයන් හඳුන්වාදීම සහ ප්‍රර්ව ධනය කිරීම,

ජාතික සංස්කෘතියක් ලෙස අඛණ්ඩතාව ගොඩ නැගීම සහ රටේ ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය බදු නිසි ලෙස ගෙවීම සමඟ සාධාරණ වෙළඳපොළ පරිසරයක් දිරිමත් කිරීම

ආදියයි.

WhatsApp භාවිත කරන ඔයාට මෙන්න අලුත් සුබ පණිවිඩයක් - තවත් විශේෂාංග රැසක්

WhatsApp භාවිත කරන ඔයාට මෙන්න අලුත් සුබ පණිවිඩයක් - තවත් විශේෂාංග රැසක්

ට්‍රම්ප්ගේ තීරණයෙන් පසු බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක්

ට්‍රම්ප්ගේ තීරණයෙන් පසු බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක්