ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිට නරේන්ද්‍ර මෝදිගෙන් සුබ පැතුම්..

Anura Dissanayake Sri Lanka Narendra Modi President of Sri lanka India
By Piyumika Sep 23, 2024 02:25 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සුබ පැතුම් තම  x ගිණුමෙහි සටහනක් එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද දිව්රුම් දීමට සියල්ල සුදානම්..

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද දිව්රුම් දීමට සියල්ල සුදානම්..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී එහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එයට පිළිතුරු ලබා දෙමින් නව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ කාරුණික වචන සහ සහයෝගයට ස්තූතිය පල කරන බවයි.

තවත් වෙඩි තැබීමක් මාලිගාවත්තෙන්..

තවත් වෙඩි තැබීමක් මාලිගාවත්තෙන්..

ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමටත් අපගේ ජනතාවගේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අපට කටයුතු කළ හැකි බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක x ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිට නරේන්ද්‍ර මෝදිගෙන් සුබ පැතුම්.. | Narendra Modi Congratulates Anura

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිට නරේන්ද්‍ර මෝදිගෙන් සුබ පැතුම්.. | Narendra Modi Congratulates Anura

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%