මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi May 23, 2022 02:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන සාකච්ඡා ඇතුළු දැනට ගැනීමට නියමිත ක්‍රියාමාර්ග ඉදිරි මාස 6 තුළ දී සාර්ථක වුව හොත් ආර්ථ්කයේ ස්ථාවරත්වයක් අපේක්ෂා කළ හැකි බව මහබැංකු අධිපතිවරයා පවසනවා.

ඒ අනුව, එම සාකච්ඡා සාර්ථක වුව හොත් ඉදිරි මාස 12 තුළ දී එවැනි ආර්ථික ස්ථාවරයක් ඇති වනු ඇති බවට යි එම ඉඟි පළ වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now