රාජ්‍ය නායකයෙක් ජීවන කතරට සමු දෙයි.. ජනාධිපති ධුරය ගැනත් හදිසියේම දැනුම් දෙයි.. (PHOTOS)
Cancer
Death
By krishani
අප්‍රිකාවට අයත් නැමීබියා රාජ්‍යයේ ජනාධිපති Hage Geingob මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ය.
මිය යන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසු වූ අතර 2015 වසරේ සිට ඔහු නැමීබියාවේ ජනාධිපති ධුරයෙහි කටයුතු කර තිබෙනවා.
මෙම වසරේ අවසානයේ එරට ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත්, එතෙක් උප ජනාධිපති නැන්ගෝලෝ බුම්බා ජනාධිපති ධුරයේ කටයුතු කරන බව වාර්තා වේ.
Sponsored By Sarrita Jewellery
