නාමල් ගෙන් සැර ප්‍රකාශයක්..

Cricket Sri Lanka Namal Rajapakshe
By Aruna Dec 16, 2021 07:59 AM GMT
Aruna

Aruna

Report


විනය කඩ කරන ක්‍රීඩකයින්ට මෙන්ම විනය කඩ කරන ක්‍රීඩා පරිපාලකයින්ට එරෙහිවද උපරිම දඬුවම් ලබාදීමට තමන් පසුබට නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සියවස් සමරු නිල ලාංඡනය එළිදැක්වීමේ අවස්ථාවට කොළඹදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ලබන වසරේදී කොළඹ ටොරින්ටන් ක්‍රීඩා පිටිය සඳහා කෘත්‍රිම ධාවන පථයක් එලීමේ කටයුතු ආරම්භ කරන බවද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙහිදී සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

ReeCha