මහාධිකරණයෙන් අධිචෝදනා ලද නාමල් රාජපක්ෂ අවසානයේ ඇපමත මුදා හැරේ.
Namal Rajapaksa
Supreme Court of Sri Lanka
By Wayomi
ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදෙනු ලැබුවා.
ඒ, අනුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ භාරදීම සිදු කළා.
ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ ඇපමත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.
You May Like This Video👇
