අපි කවුරුත් හිතපු නැති විදිහෙ තත්ත්වෙකට මුහුණ දුන්න අනුදි...අවසානේ ඇය හෙළි කළ හද කම්පා කරන කතාව

Report

මෙවර තිබූ 72 ලෝක රූ රැජිණ තරගාවලිය නියෝජනය කිරීමට මෙරටින් තේරී පත්වුණේ අනුදී ගුණසේකරයි.

අවසානය දක්වාම හොඳ තරගයක් දුන්නත් ඇයට අවසන් තරගාවලියට සුදුසුකම් ලැබෙන්නේ නැහැ.

මෙදා පොටේ ලේසි වෙන්නෙ නෑ...කිව්ව විදිහට විදුලි ගාස්තු වැඩි කරලද බලන්නත් ලොක්කෝ එනවා

මෙදා පොටේ ලේසි වෙන්නෙ නෑ...කිව්ව විදිහට විදුලි ගාස්තු වැඩි කරලද බලන්නත් ලොක්කෝ එනවා

නමුත් ඇයට පුළුවන් වෙනවා එම තරඟයත් සමඟ මින් පෙර නොලැබුණු ආකාරයේ ජාත්‍යන්තරය අවධානයක් ශ්‍රී ලංකාවට ලබා දෙන්න.

කොහොම වුණත් ජයග්‍රහණය ලැබෙන තෙක් ඇයව අගය කළ බොහෝ දෙනෙක් ඇයට ජයග්‍රහණය කරන්න නොහැකිවූ විට විවිධ දෝෂාරෝපණය ඇයට සිදු කරනවා.

ඒ අතර බොහෝ දෙනෙක් කියන්න පටන් ගත්තා ඇය කතාව ආරම්භ කරද්දිම ඇය ගැන කියන්නත් කලින් ඇය ආවේ අනුරාධපුරෙන් කියල කියපු දේ ලොකු අඩුපාඩුවක් වූ බව.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

ඇය මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යයකදී කරුණු හෙළිකර තිබෙනවා.

ඒ අනුව අනුදි කියා තිබුණේ අනුරාධපුරය යනු ලෝක උරුමයක් බවයි. එසේම ඇය ලෝක රූ රාජණීය තරඟය නියෝජනය කිරීමට පෙර ශ්‍රී ලාංකීය රූ රාජණිය වූ බව පවසා සිටියා.

එනිසා ඇය තම මාතෘ භූමිය ඉහළින් ඔසවා තැබීම ඇගේ එකම අරමුණු වූ නිසා ඇය එසේ සඳහන් කළ බව පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙවැන්නක්.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

” මම පොඩි කාලේ ඉඳන් අත්දැකපු දෙයක් තියෙනවා. අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම තිබ්බහම අහනවා “අනුරාධපුරෙන් ඇවිත් ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද” කියලා. මට හිතෙන විදිහට එයාලා හිතනවා අපිට පාසල්වල ඒ අධ්‍යාපනය ලබා දෙන්නේ නෑ වගේ හැඟීමක්. සමහර වෙලාවට එයාලා ඇත්තටම කුතුහලෙන් අහන ප්‍රශ්නත් තියෙනවා, සමහර විට පහතට දන්න අහන ප්‍රශ්නත් තියෙනවා. අනුරාධපුරේ වගේ තැනකින් ලෝක රෝ රැජිණ තරගයට ආපු පළවෙනි කෙනා මම, ඉතින් මට ඇත්තටම උවමනාවක් තිබුණා මෙහෙම තැනකින් ඇවිල්ල මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා පොඩි අයට කියලා දෙන්න, නැතුව “මම ආවේ අනුරාධපුරෙන්, අනුරාධපුරේ තමයි හොඳම තැන කියන්න නෙමෙයි මට උවමනාව තිබුනේ. අනුරාධපුරය ගැන කියපු කතාවේ අරමුණ ඒකයි.”

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා