මෙදා පොටේ ලේසි වෙන්නෙ නෑ...කිව්ව විදිහට විදුලි ගාස්තු වැඩි කරලද බලන්නත් ලොක්කෝ එනවා

Report

එළඹෙන සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා විශේෂ සාකච්ඡාවක් වෙනුවෙන් මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

සජබෙ මන්ත්‍රීවරුන්ට තැපෑලෙන් එන නියෝග...විරුද්ධ අයට විනය පරීක්ෂණ

සජබෙ මන්ත්‍රීවරුන්ට තැපෑලෙන් එන නියෝග...විරුද්ධ අයට විනය පරීක්ෂණ

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීමට බව සඳහන්.

මෙහිදී මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනිය ලෙස ගෝපිනාත් මහත්මිය හඳුනවයි.

ඒ අනුව මෙරට මහ බැංකුව හා ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට අඳාළ ඉහළ පෙළේ දූත පිරිස සහභාගි වීමට නියමිතයි.

කොළඹ පදිංචිකරුවන්ට ලැබුණු පළමු අනතුරු ඇඟවීම – ජීවිත බේරෙන්න වහාම ක්‍රියා කරන්න!

කොළඹ පදිංචිකරුවන්ට ලැබුණු පළමු අනතුරු ඇඟවීම – ජීවිත බේරෙන්න වහාම ක්‍රියා කරන්න!

එම පිරිස මෙරට සංචාරය කිරීමෙන් බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණ කිහිපයක් බව සඳහන්.

ඒ අනුව මෙම සාකච්ඡාවේදී විදුලි මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම සහ මින් පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම පිළිබඳව මෙරට මතය දැනගැනීමයි.

ඇල්ලේවැව ඛේදවාචකයේ දිගෑරෙන සත්‍ය...අම්මයි දුවයි එක්ක වතුරට පැනලා

ඇල්ලේවැව ඛේදවාචකයේ දිගෑරෙන සත්‍ය...අම්මයි දුවයි එක්ක වතුරට පැනලා