ලංකාවත් ගාසාවක් වෙයිද? - ඊශ්‍රායල පල්ලි 4 ලංකාවේ.. [VIDEO]

Report

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන හතරක් හඳුනාගෙන ඇති අතර, ඉන් දෙකක් ලියාපදිංචි කර නොමැති බව ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පාර්ලිමේන්තුවේදී ඊයේ (05) දින හෙළි කළේය.

කොළඹ, පොතුවිල් සහ තිඹිරිගස්යාය යන ප්‍රදේශවල පිහිටි එම ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන ආගමික ස්ථාන ලෙස ලියාපදිංචි කර නොමැති බවත්, වැලිගම සහ ඇල්ල යන ප්‍රදේශවල පිහිටි ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

මොහුව දන්නවනම් පොලිසියට කියන්න

මොහුව දන්නවනම් පොලිසියට කියන්න

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අගමැතිවරියගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් පසුවත්, එම ආගමික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ලබා දී ඇති විශේෂ කාර්ය බලකාය සහ පොලිස් ආරක්ෂාව රජය විසින් ඉවත් කර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කළේය.

ප්ලේන් එක එද්දි මගේ ඇස් දෙකට කදුළු ආවා - ඇමති බිමල්

ප්ලේන් එක එද්දි මගේ ඇස් දෙකට කදුළු ආවා - ඇමති බිමල්

කෙසේ වුවත්, කොළඹ 7, චිත්තම්පලම් ගාඩිනර් මාවතේ පිහිටි මධ්‍යස්ථානයට ලබා දී ඇති විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මේ වන විට ඉවත් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මදැයි ලෝකෙටම පේන්න හකා නටන්න ගියා...අවසානේ ඇයට අත් වූ ඉරණම(PHOTO)

මදැයි ලෝකෙටම පේන්න හකා නටන්න ගියා...අවසානේ ඇයට අත් වූ ඉරණම(PHOTO)

[