දන්සල් පවත්වන්නන්ට විශේෂ දැනුම් දීමක්

Poson poya day Latest Headlines Dansal Sinhala news SriLanka News - Gagana
By Kaushi Jun 09, 2025 04:44 AM GMT
Kaushi

Kaushi

Report

මෙවර පොසොන් සමය තුළ විශාල වැඩපිළිවෙළක් අනුරාධපුරයේදී සූදානම් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ප්‍රකාශ කළේ දන්සැල් 600කට අධික සංඛ්‍යාවක් තිබෙන බවයි.

අපි කවුරුත් හිතපු නැති විදිහෙ තත්ත්වෙකට මුහුණ දුන්න අනුදි...අවසානේ ඇය හෙළි කළ හද කම්පා කරන කතාව

අපි කවුරුත් හිතපු නැති විදිහෙ තත්ත්වෙකට මුහුණ දුන්න අනුදි...අවසානේ ඇය හෙළි කළ හද කම්පා කරන කතාව

ඒ සඳහා අවශ්‍ය කරන පානීය ජලය සියල්ල ප්‍රමාණවත් පරිදි සූදානම් කර ඇති බවද ඔහු පවසයි.

එමෙන්ම මේ වන විට අවශ්‍ය කරන වෛද්‍ය කඳවුරු, ප්‍රථමාධාර කඳවුරු සූදානම් බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

තවද සියලුම රෝහල් පැය 24 තුළම විවෘත කර ඇති බවට දන්වා ඇත.

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

ජුනි 9,10,11 යන දිනවලදී අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහන සේවා නොමිලේ බව ද සඳහන් වේ.

කෙසේ වුවද ලේකම්වරයා විසින් යම් ගැටලුවක් ඇතිනම් 025-3707955, 025-3700371 යන දුරකතන අංක වෙත දන්වන ලෙසට ජනතාව දැනුවත් කර තිබෙනවා.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

ReeCha