උතුරෙ වැළලුණු රහස්...අපිට ඇත්ත දැන ගන්න ඕනේ...[VIDEO]

Report

උතුරු පළාතේ ස්ථාන කිහිපයක සමූහ මිනී වළවල් පවතින බවත් ඒ සඳහා රජය අවධානය හිමි විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.

පොසොන් පෝයට දන්සල් යන්න බලා ගෙන ඉන්න අයට දැන්මම විශේෂ නිවේදනයක්

පොසොන් පෝයට දන්සල් යන්න බලා ගෙන ඉන්න අයට දැන්මම විශේෂ නිවේදනයක්

ඔහු මේ බව කියා සිටියේ අද (6) දින කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එසේම එහිදී ඔහු අවධාරණය කර සිටියේ මෙරට තුළ සිදු වුණේ කුමක්ද යන්න පිළිබඳව සත්‍ය කරුණු අනාවරණය කර ගැනීම අවශ්‍ය බවයි.

ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් ඔහු මෙහි දී සඳහන් කළා.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

'' ඊයේ දිනයේ යාපනයේ චෙම්මනි ප්‍රදේශයෙන් සමූහ මිනී වළක් ගැන හොයන කොට ඒ සීමා තුළ පමණක් නොවේ ඊට අමතරව අනික් පැත්තෙනුත් ඒ වගේ සමූහ මිනී වළවල් තියෙන්න පුළුවන් කියලා පරීක්ෂණ කරන අය දැන ගත්තා කියලා අපි පුවත්පත්වලින් අපි දක්කා. මේක ගැන රජයේ අවධානය යොමු කරනවා. මේ වගේ සමූහ මිනී මිනී වළවල් උතුරු පළාතේ ගොඩක් තැන්වල තියෙනවා. "

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)