ඔය කියන තෙල් කෝටාවෙන් හයර් දුවන්න බැහැ නාමල්ගෙන් ගෙන් චෝදනා

Report

 ව‍ර්තමාන පොලිපතිවයා මාලිමාවේ පොලිස්පතිවරයා බවට පත්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.

 තෙල් ගැටළුව සම්බන්ධව එතුමා සදහන් කළේ මෙවන් අදහසක්

''  අත්‍යාවශ්‍ය සේවාවන් වලට ත්‍රීවිල් වලට වෛද්‍යවරුන්ට තෙල් කෝටාව වැඩි කරන්න . මේ ගානෙන් හයර් දුවන්න බෑ . මේවා ගැන ආණ්ඩුව ප්‍රායෝගිකව බලන්න ඕනේ . වෙළද ව්‍යාපාර සංචාරක ව්‍යාපාර වැනි ක්ෂේත්‍ර වලට වැඩ පිළිවලක් හදන්න ඕනේ.

කොවිඩ් වසන්ගතය පැමිණි වෙලාවෙත් work from home ක්‍රියාත්මක කළා . ඒක අධ්‍යනය කරලා තීන්දුවක් ගන්න ඕනි දෙයක් නෙමෙයි .

ඒ වගේම ඕනෙ තරම් තෙල් සංචිත තියනවා කිව්වා තමන්ගේ ආණ්ඩුව පිළිබද නොදැනුවත්කම එක්කෝ දැන දැනගෙන මහන්තත්ත කමට කියලා තියෙන්නේ. පහුගිය ආණ්ඩුවටත් යන්න වුණේ තීරණ ගන්න කල් ගිය හින්දා ඒ හින්දා ආන්ඩුව ඉකමණින් තීරණ ගන්න.  ''

මැද­පෙ­ර­දිග බිහිසුණු යුද­මය තත්ත්වය මූලික කර ගෙන වැරදි කරුණු ඉදි­රි­පත් කරලා විදුලි බිල වැඩි කරන්න නින්දිත උත්සහයක් සජිත් හෙළිකරයි

මැද­පෙ­ර­දිග බිහිසුණු යුද­මය තත්ත්වය මූලික කර ගෙන වැරදි කරුණු ඉදි­රි­පත් කරලා විදුලි බිල වැඩි කරන්න නින්දිත උත්සහයක් සජිත් හෙළිකරයි