නාමල් වෙනුවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්..ජනපතිත් මුල් වෙයි..

Sri Lanka Namal Rajapakshe Gotabaya Rajapakshe Ajithi niwad kabral P. B jayasundara
By Aruna Sep 05, 2021 05:50 AM GMT
Aruna

Aruna

Report

නාමල්ගේ නව අමාත්‍යාංශය සදහා කැබිනට් ලේකම්වරයෙකු අති විශේෂ ගැසට් නිවේදනයකින් පත්කරයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඩබ්ලිව් එච් කරුණාරත්න මහතා 2021 අගෝස්තු මස 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධන සම්බන්ධිකරණ අධීක්ෂණ මාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කොට ඇත.

මෙම අමාත්‍යංශය අලුතෙන් බිහි කරන ලද්දේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා යටතේ තිබූ අමාත්‍යාංශයෙන් කොටසක් ඉවත් කිරිමෙනි.

නව අමාත්‍යංශය අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා යටතට පත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now