ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීම හෝ විනය පියවර ගැනීමට හැකියාවක් නැති බව අධ්‍යාපන ලේකම් කියයි

Report

අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා විසින් කොළඹ 10 පිහිටි කීර්තිමත් බෞද්ධ පාසලක් වන නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම පාසලේම ගුරුවරියන් තිදෙනෙකු අතර පැවති බව කියන සමීප සබඳතා දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ විදුහල්පතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන මෙම දර්ශන කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති බව ලේකම්වරයා පවසයි.

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්

එම සිද්ධියට අදාළව විදුහල්පතිවරයා ලබාදෙන වාර්තාව පදනම් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වා, වගකිවයුත්තන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම අදාළ විමර්ශන වාර්තාව ලැබෙන තෙක් සැකකාර ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීම හෝ වෙනත් විනය පියවරක් ගැනීමට හැකියාවක් නොමැති බව ද ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා.

හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම වීඩියෝ පටවල, අදාළ ශිෂ්‍ය නායකයා ගුරුවරියන් තිදෙනකු සහ එම විද්‍යාලයේම තවත් සිසුවකුගේ මවක සමඟ වීඩියෝ ඇමතුම් ඔස්සේ සම්බන්ධ වෙමින් නිරුවත් ක්‍රියාකාරකම්වල නිරත වන දසුන් ඇතුළත් වන බව වැඩිදුරටත් වාර්තා වේ.

පාසල් වීඩියෝව ගැන රජය කට අරි - අමාත්‍ය නලින්ද ජයතිස්සගේ උත්තරේ මෙන්න

පාසල් වීඩියෝව ගැන රජය කට අරි - අමාත්‍ය නලින්ද ජයතිස්සගේ උත්තරේ මෙන්න

ස්ටෙෆනිට බන්ධනාගාර තානාන්තරය ලැබුණු සුදුසුකම හෙළිවේ - හිටපු නි.පොලිස්පති චම්පිකගෙන් අනාවරණයක්

ස්ටෙෆනිට බන්ධනාගාර තානාන්තරය ලැබුණු සුදුසුකම හෙළිවේ - හිටපු නි.පොලිස්පති චම්පිකගෙන් අනාවරණයක්

ස්නැප් චැට්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලාවලට ප්‍රවේශ වීමේ තහනමක්

ස්නැප් චැට්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලාවලට ප්‍රවේශ වීමේ තහනමක්