ජනප්‍රිය ගායිකා නදිනි ප්‍රේමදාස ඇයගේ උපන්දිනය පවුලේ හැමෝමත් එක්ක ජයටම සරපු හැටි (PHOTOS)
අපේ රටේ කවුරුත් ආදරය කරපු දක්ෂ ජනප්‍රිය කළා තරු රැසක් බිහිවුණු සිරස සුපර්ස්ටාර් තරඟාවලිය හරහා කළා ක්ෂේත්‍රයට පිවිසුණු අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි නදිනි ප්‍රේමදාස කියලා කියන්නේ.
ඉතින් ඒ වගේම තමන්ටම ආවේනික වූ ශෛලියකින් ගීත ගායනා කිරීමට විශේෂ දක්ෂතාවයක් තිබෙන වේදිකාවට නැතුවම බැරි කවුරුත් ආදරය කරන ගායන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ රටක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියගේ උපන්දිනය අද දිනට යෙදිලා තියෙනවා.
ඉතින් ඒ වෙනුවෙන් ඇය පවුලේ හැමෝමත් එකතු කරගෙන බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඇය අමතක කරලා තිබුනේ නැහැ
. ඉතින් ඒත් එක්කම ඇයගේ උපන්දින වෙනුවෙන් ඇයට සුබ පතපු හැමෝටම ස්තුති කරමින් ඇය ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට සටහනක් එකතු කරමින් පවසලා තිබුනේ මගේ බර්ත්ඩේ එකට විශ් කරපු හැමදෙනාටම බොහෝම ස්තුතියි. ඒ දුන්නු ආදරයට, මමත් ඒ වගේම ආදරෙයි හැමදෙනාටම කියලයි. ඉතින් නිරන්තරයෙන්ම අලුත් ගීත හරහා රසික රසිකාවියන්ගේ ආදරය නොමදව දිනා ගන්නා අපේ ගීත කෝකිලාවිය මේ වනවිට ආදරණීය බිරිඳක් වගේම දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර මවක්ද වනවා.
කොහොම නමුත් නදිනි ප්‍රේමදාස කියන්නේ රියැලිටි වේදිකාව තුලින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ගායන ශිල්පිනියක්. ඉතින් මේ වෙද්දී නිවේදිකාවක් විදියටත් කටයුතු ඇය කරනවා. ඉතින් මේ උපන්දිනය සමරපු අවස්ථාවේදී ලබාගත්ත සුන්දර ආදරණීය ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.
ඉතින් ඒත් එක්කම අපිත් ඇයට සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය සුන්දර කැදැල්ලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු
.
ප්‍රවීණ නිළි සේමිනී ඉද්දමල්ගොඩ ආදරණීය සැමියා සමඟින් 27වෙනි විවාහ සංවත්සරය ජයටම සැමරපු හැටි
බෙහෙත් වලටවත් බැරි වුණා අභී තාම කිරි නතර කරන්න-අභිෂේකාගේ ඡායාරූපට ලැබුණු සංවේදී ප්‍රතිචාර
රජයේ සේවකයන්ට අගෞරව කිරීමේ කිසිදු උවමනාවක් මට නැහැ-මේධා ජයරත්න නිවැරදි කල වැරැද්ද
වෙනත් අයෙකුගේ ගීත තමන්ගේ කර ගන්නට ගිය රටක් ආදරය කරන ජය ශ්‍රී ලට වෙච්ච දේ
ජනප්‍රිය ගායිකා නදිනි ප්‍රේමදාස ඇයගේ උපන්දිනය පවුලේ හැමෝමත් එක්ක ජයටම සරපු හැටි


