මුදූර්හිදී සහෝදරියන් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කරයි
Sri Lanka Police
Crime
Murder
By Shehan
ත්‍රිකුණාමලය, මුතූර් පොලිස් වසමට අයත් තාහා නගර් ප්‍රදේශයෙන් කැපුම් තුවාල සහිත මළ සිරුරු දෙකක් සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.
අද (14) අලුයම 4.30 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇත.
ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, දැඩි පරීක්ෂණ ක්‍රියාත්මක බවත් මුදූර් පොලිසිය ප්‍රකාශ කළේය.
