ඉස්ලාමීය බැතිමතුන්ගේ හජ් උත්සවය අද

Colombo Latest Headlines Sinhala news gagana news
By Shehan Jun 07, 2025 01:38 AM GMT
Shehan

Shehan

Report

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් උත්සහයෙන් සමරන හජ් උත්සවය අද (දින 07) යෙදී තිබේ.

ඉස්ලාමීය මාසගත ක්‍රමය අනුව දුල් හජ් මස දසවන දිනයේ පවත්වන මෙම උත්සවය “දුල් හජ්” ලෙස හැඳින්වේ.

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තවත් දැඩිවෙයි

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තවත් දැඩිවෙයි

ඉස්ලාමීය බැතිමතුන්ට අනිවාර්ය ලෙස ඉටු කළ යුතු පස් ප්‍රධාන වගකීම් අතර අවසන් වගකීම වනුයේ හජ් වන්දනාවයි.

අස්ථානගතකම්, විවිධ භේද සහ වෙනස්කම් මකා දමා සමානාත්මතාව හා සහෝදරත්වය තහවුරු කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ ලෙස සැළකේ.

සෞදි අරාබියේ මක්කම හිදී පැවැත්වෙන හජ් වන්දනාව මෙම උත්සවයේ උත්කර්ෂමත්ම අවස්ථාවක් ලෙස සැලකේ. 

දෙහිවල සත්තු වත්තට හොරු පැනලා

දෙහිවල සත්තු වත්තට හොරු පැනලා

ReeCha