නෑ නෑ ඩඩ්ලිගේ සුදු අරලියා ගැන කියන්න බෑ අපි වැව් රක්ෂිත ලකුණු කරනවා විතරයි, නලින්ද කියයි

Sri Lanka Politician Latest Headlines Nalinda Jayatissa Sinhala news Breaking News
By Kaushi Jul 23, 2025 01:12 AM GMT
Kaushi

Kaushi

Report

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විසින් රක්ෂිත සලකුණු කිරීම වෙනුවෙන් වැව් 48ක් හඳුනාගෙන ඇති අතර, ඉන් වැව් 23ක වැඩකටයුතු 2025 වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පවසා ඇත.

එසේම ඔහු පෙන්වා දී ඇත්තේ මෙම වැව් 23 අතරට පරාක්‍රම සමුද්‍රය ඇතුළත් නොවන බවයි.

කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්න අභිරහස් ලෙස ජීවිතක්ෂයට, බිරිඳ දොර කඩලා මියගිය සැමියා සොයාගෙන

කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්න අභිරහස් ලෙස ජීවිතක්ෂයට, බිරිඳ දොර කඩලා මියගිය සැමියා සොයාගෙන

එමෙන්ම එය හඳුනාගෙන ඇති වැව් 48 අතරට අයත් වන බවත් ඇමතිවරයා පවසා ඇත.

ඒ අනුව කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ වැව් රක්ෂිත සලකුණු කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බලය සහ අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට බව සඳහන්.

අප්පොච්චා ගැන ළමයි අහනවා කියලා ජගත් සීයා පාර්ලිමේන්තුවෙදි හඬා වැටෙයි

අප්පොච්චා ගැන ළමයි අහනවා කියලා ජගත් සීයා පාර්ලිමේන්තුවෙදි හඬා වැටෙයි

එහිදී පරාක්‍රම සමුද්‍ර රක්ෂිතයේ පිහිටි ඩඩ්ලි සිරිසේනට අයත් “සුදු අරලියා” හෝටලය ඉවත් කරන්නේද යන්න සම්බන්ධව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා ඇත්තේ එම රක්ෂිතවල ඇති ඉදිකිරීම් කාගේද යන්න හෝ ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න තමන්ට කිව නොහැකි බවයි.

අඳාළ පැනය පැන නැගුනේ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මීට පෙර පරාක්‍රම සමුද්‍ර රක්ෂිතයේ ඇති ඩඩ්ලි සිරිසේනට අයත් හෝටලය ඉවත් කළ යුතු බවට ප්‍රකාශයක් කර තිබීම නිසා බව සඳහන්.

හවුස් ෆුල් ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය උදේට බිත්තර 18ක්, චිකන් බ්‍රෙස්ට් ගිලිනවා එයාව මේන්ටේන් කරන්න සෑහෙන අමාරුයි

හවුස් ෆුල් ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය උදේට බිත්තර 18ක්, චිකන් බ්‍රෙස්ට් ගිලිනවා එයාව මේන්ටේන් කරන්න සෑහෙන අමාරුයි

ReeCha