මරණයකින් කෙළවර වුනු සංගීතයේ ගැටුම..

Sri Lanka
By Piyumika Jul 13, 2024 04:12 AM GMT
Piyumika

Piyumika

Report

වීරකැටිය මොරයාය ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවට පුවතක් වාර්තා වී තිබේ .

එලෙස කෙලෙස...ජංගම දුරකතනයෙන් විඩීයෝ කරල යූටියුබ් එකටත් දාලා..

එලෙස කෙලෙස...ජංගම දුරකතනයෙන් විඩීයෝ කරල යූටියුබ් එකටත් දාලා..

පොලීසිය පැවසුවේ මොරයාය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක දී මෙම මරණය සිදුව ඇති බවයි .

තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති අතර මියගොස් ඇත්තේ 30 හැවිරිදි වීරකැටිය මොරයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

කෝවිලේ වාර්ෂික මංගල්ලයෙන් ලද ආදායම සංවිධානාත්මක කල්ලියක් කොල්ල කාලා..

කෝවිලේ වාර්ෂික මංගල්ලයෙන් ලද ආදායම සංවිධානාත්මක කල්ලියක් කොල්ල කාලා..

එමෙන්ම ගැටුමේදී තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ. ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහලට වලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.